රුපියල අද තවදුරටත් ශක්තිමත් වෙයි

රුපියල අද තවදුරටත් ශක්තිමත් වෙයි

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා.

ශ‍්‍රී ලංකා මහ බැංකුව නිකුත් කල විනිමය අනුපාතිකයන්ට අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 310 යි ශත 95 ක් ලෙස දැක්වුණා.

එහි ගැණුම් මිල ලෙස සටහන් වුණේ රුපියල් 297 යි ශත 60 ක් ලෙසින්.

Share This