රුපියල් මිලියන 107 ක් වටිනා රත‍්‍රං සමග  ව්‍යාපාරිකයින් 5ක් කටුනායකදී අත්අඩංගුවට

රුපියල් මිලියන 107 ක් වටිනා රත‍්‍රං සමග ව්‍යාපාරිකයින් 5ක් කටුනායකදී අත්අඩංගුවට

රුපියල් මිලියන 107 ක් වටිනා රත‍්‍රං කිලෝග්‍රෑම් 05 ක් සමග ශ‍්‍රී ලාංකික ව්‍යාපාරිකයින් 05 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබෙනවා.

රේගු මාධ්‍ය ප‍්‍රකාශක, සුදත්ත සිල්වා මහතා කියා සිටියේ සැකකරුවන් ඩුබායි සිට මෙරටට පැමිණ ඇති අතර කටුනායක ගුවන්තොටුපළේ පිටත්වීමේ පර්යන්තයේ දී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි

එහිදී සැකකරුවන්ගේ ශරිර අභ්‍යන්තරයේ තිබී රත‍්‍රං ගුලි 15 ක් සොයා ගෙන තිබෙනවා.

Share This