රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම හෙට සුපුරුදු පරිදි
රාජ්‍ය සේවයේ විධායක සහ විධායක නොවන ශ්‍රේණි වල වැටුප් ගෙවීම හෙට (25) සුපුරුදු පරිදි සිදු කරන බව වාර්තා වනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ පිළිබඳව සඳහන් කර තිබෙනවා.