රාජ්‍ය මුදල් පරිහරණය ගැන ඇමති ඩලස්ගෙන් උපදෙස්

රාජ්‍ය මුදල් පරිහරණය ගැන ඇමති ඩලස්ගෙන් උපදෙස්

දේශපාලඥයින් මෙන්ම රාජ්‍ය සේවකයන්ද රාජ්‍ය මුදල් පරිහරණයේදී විනයානුකූල විය යුතු බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට සම්බන්ධ වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

නව පත්වීම් ලද රාජ්‍ය සේවකයන් හමුවේ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙලෙස අදහස් පළ කළා.

Share This