රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන මේ මස අගදී

රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන මේ මස අගදී

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරඟය ඔක්තෝබර් 28, 29 සහ 30 යන දිනයන් තුළ පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

‍142 වන වරට පැවැත්වෙන නිල් මහ සටන මෙවර කොළඹ SSC පිටියේදී පැවැත්වෙන බවයි තරඟ සංවිධායක කමිටුව සඳහන් කළේ.

මෙවර තරගය ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් තොරව පැවැත්වෙන බව සඳහන්.

Share This