රන් මිල යළි ඉහළට
මෙරට වෙළඳපලේ රත‍්‍රං මිල යළි ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද කැරට් 22 රන් පවුමක් රුපියල් 1 ලක්ෂ 65,000 කට අලෙවි කෙරෙන අතර, කැරට් 24 රත‍්‍රං පවුමක් රුපියල් 1 ලක්ෂ 80,000කට අලෙවි වන බවයි සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය ප‍්‍රකාශ කළේ.