රජයේ මාසික වැටුප් ගෙවන්නවත් මුදල් නෑ – බන්දුල

රජයේ මාසික වැටුප් ගෙවන්නවත් මුදල් නෑ – බන්දුල

මූල්‍ය අර්බුදය හේතුවෙන් මාසිකව රජයේ වැටුප් බිල ගෙවා ගන්න තරම්වත් ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අද (21) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

Share This