රංගන ශිල්පී ගාමිණී අම්බලන්ගොඩ මහතා දිවි ගමනට සමු දෙයිJanuary 9, 2022 5:03 pm ප්රවීණ රංගන ශිල්පී ගාමිණී අම්බලන්ගොඩ මහතා අභාවප්රාප්ත වී තිබෙනවා. මිය යන විට 66 වන වියේ පසු වූ ඒ මහතා කලක් රෝගාතුරව ප්රතිකාර ලබමින් පසුවුණා. Share This