යුරේනිගේ අලුත්ම ෆොටෝ ශූට් එක[PHOTOS]

යුරේනිගේ අලුත්ම ෆොටෝ ශූට් එක[PHOTOS]

යුරේනි නොෂිකා කිව්වහම නොදන්න කෙනෙක් නෑ නේ.

යුරේනි නව පරපුරේ රංගන ශිල්පිණියක් වගේම දක්ෂ නිවේදන ශිල්පිණියක්.

කාලෙන් කාලේට සමාජ මාධ්‍ය වලත් ඇය ගැන කතා බහ වෙන එක ඇගේ රසික රසිකාවියන්ට නම් නුපුරුදු දෙයක් නෙවෙයි.

යුරේනි ගැන මතක් වෙන අලුත්ම දේ තමයි ඇය කරලා තිබුන හරිම අපූරු ෆොටෝ ශූට් එක.

තමන්ගේ රසික රසිකාවියන් හැමෝටම බලා ගන්න යුරේනි ඒ ෆොටෝ ශූට් එක ඇගේ මුහුණු පොතේ පළ කරලා තියනවා.

බලන්න ඇය කොච්චර ලස්සනට ඉන්නවාද කියලා.

Share This