යුපුන් අබේකොන් ජාත්‍යන්තර තරග ජයග‍්‍රහණයක් අභියස

යුපුන් අබේකොන් ජාත්‍යන්තර තරග ජයග‍්‍රහණයක් අභියස

ඉතාලියේ පැවති මලල ක‍්‍රීඩා තරගාවලියක මීටර් 100 අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ‍්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් වුනා.

එම මලල ක‍්‍රීඩා තරගාවලියේ පළමු වටයේ තරගයකින් දෙවන ස්ථානය හිමිකරගත් යුපුන් අබේකෝන් එහි අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තා.

එහිදී යුපුන් වාර්තා කළ කාලය තත්ත්පර 10 යි දශම 0 යි 4 ක්.

Share This