යුද්ධයෙන් අවතැන් වූවන් රැසක් නැවත පදිංචි කර ඇවසන්

යුද්ධයෙන් අවතැන් වූවන් රැසක් නැවත පදිංචි කර ඇවසන්

යුධ සමයේ උතුරු හා නැගෙනහිර පළාත්වල අවතැන් වූ පවුල් පවුල් දෙලක්ෂ 71 දහස් 171 ක් මේ වනවිට නැවත පදිංචි කර අවසන් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය සඳහන් කළා.

මෙලෙස අවතැන් වූ සමස්ත පවුල් සංඛ්‍යාව දෙලක්ෂ 73 දහස් 498 ක් බව සඳහන්.

ඉතිරි පිරිස ද කඩිනමින් එම ප‍්‍රදේශවලම පදිංචි කිරීම බලාපොරොත්තු වන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කලේ.

Share This