යාපනය සහ ඉන්දියාව අතර ගුවන් ගමන් යළිත්

යාපනය සහ ඉන්දියාව අතර ගුවන් ගමන් යළිත්

වසර දෙකකට පසු යාපනයේ සිට ඉන්දියාව දක්වා ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

යාපනය පළාලි ගුවන්තොටුපලේ සිට‍ ඉන්දියාවේ චෙන්නායි ‍ගුවන්තොටුපොළ දක්වා මෙම ගුවන් සේවා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.  

උතුරු පළාත් ‍ලේකම් එස්.එම්. සමන් බන්ධුලසේන මහතා පවසන්නේ ලබන සතියේ සිට ඇරඹෙන නව ගුවන් ගමන් ආරම්භ කරන බවයි.

ඒ සමඟ පළාලි සිට රත්මලාන දක්වා ද ගුවන් ගමන් ද ආරම්භ කිරීමට නියමිත බව සඳහන්.

Share This