යන්න කලින් පුෂ්පිකා තබපු සංවේදී සටහන ..(Video)

යන්න කලින් පුෂ්පිකා තබපු සංවේදී සටහන ..(Video)

කාගේත් කතාබහට ලක් වූ පුෂ්පිකා ද සිල්වා පසුගිය දා මව් රටින් පිටතව ගියේ 35 වැනි ලෝක විවාහක රූ රැජින තරගය සඳහා සම්බන්ධ වීමටයි.

ඇමරිකාවේ ලබන 15 වැනි දින උත්කර්ශවත් අන්දමින් පැවැත්වෙන ලෝක විවාහක රූ රැජින තරගයට මෙවර රටවල් 58ක් නියෝජනය කරනවා

ලොස් ඇන්ජලීස් හි සංචාරයේ යෙදෙන පුෂ්පිකාගේ අපූරූ ඡායාරූප මේ වන විට ඇය සමාජ මාධ්‍යයට මුදා හැර තිබෙනවා.

ඇය ඒ සමග අපූරූ ආදරණීය සටහනක් ද එක් කර තිබුනේ මෙලෙසින්…

“ලංකා මාතාව ලොවට ගෙන යාමේ පළමු පියවර තබමින්, මම නික්ම යන්නේ ලංකා මාතාවගේ සහ ඇගේ ජනතාවගේ ආදරය, උණුසුම සහ ආශිර්වාදය ඇතිවයි!”

Share This