මෛත්‍රී නව සන්ධානයකින් ඉදිරි මැතිවරණ වලට

මෛත්‍රී නව සන්ධානයකින් ඉදිරි මැතිවරණ වලට

සමාජ ප්‍රගතීශිලි හා දේශපාලන පක්ෂවල අවංක නියෝජිතයින්ගෙන් සමන්විත සන්ධානයකින් ඉදිරි මැතිවරණයකට මුහුණ දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කරනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් සමුළුව අමතමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියා

එහිදී ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරන පිළිබඳව ද අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් දෙවන වරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරාගැනීමට සිදු වන බව අමාත්‍ය රොහිත අබේගුණවර්ධන මහතා පවසනවා

ඔහු මේ අදහස් පළකළේ අද පෙරවරුවේ කළුතර ප්‍රදේශයේ දී මධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රොහිත අබේගුණවර්ධන මහතා.

Share This