මේ දිනවල ජනප්‍රිය නිලි සෙනාලි ෆොන්සේකාගේ හැඩ වැඩ

මේ දිනවල ජනප්‍රිය නිලි සෙනාලි ෆොන්සේකාගේ හැඩ වැඩ


සෙනාලි ෆොන්සේකා කියන්නෙ උපතින්ම කලාව කර පින්නගෙන ආ අති දක්ෂ රංගන ශිල්පිනියක් කිව හැකියි.
කලා පවුලක ආභාසය තුලින් ඇය තම රංගන ජීවිතයේ සාර්ථකත්වයන් කරා පිය මනිනු අපිට දැක ගන්න ලැබෙනවා.
මේ දිනවල නම් නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය හරහා ඇය අතිශය ජනප්‍රියත්වයට පත් වෙලා තියෙනවා.
කවුරුත් ආදරය කරන ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් තමයි මේ තියෙන්නෙ.

Share This