මේ දවස්වල පේන්න නැත්තේ පිං කරගන්න නිසා

මේ දවස්වල පේන්න නැත්තේ පිං කරගන්න නිසා

කාලෙන් කාලෙට ෆේස්බුක් එක කලඹන්න විවිධ චරිත එනවා. ඒ වගේ කෙනෙක් තමයි හසිනි සැමුවෙල් කියන්නේ. ඇයව ලංකාවෙ බොහෝ දෙනෙක් අඳුනගත්තේ FillT ගේ music video සහ photoshoots මගින් .

ගොඩක් අය බලනවා ඇති මේ දවස් වල හසිනි ඇයි පේන්න නැත්තේ කියලා. සමහරු නොදන්නවා වුනාට හසිනි සැමුවෙල් සහ ඇගේ සැමියා වන Fill T එයාලගේ පවුලේ අලුත් සාමාජිකයා බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඇගේ විසි විසිතුන්වෙනි උපන්දිනයක් පසුගියදා තිබුණා. බොහොම චාම් විදියටට අරගෙන් තිබුන කියල තමයි අපිට ආරංචියි උනේ.

ඒවගේම හසිනි දැන් දනට පිනට බොහොම ලැදි කෙනෙක් වෙලා. දුප්පත් අයට උදව් කරනවා. පන්සල් යනවා. ගොඩාක් පින් කර ගන්නවා. ඉතින් හසිනිගෙ අනාගතයට වගේම ලස්සන පවුල් ජීවිතයකට අපිත් සුබ ප්‍රාර්ථනා කරනවා.

Share This