මේ අයට ඉස්සර ගෙයක්වත් නැතිව හිටියා කියලා ඔබ දන්නවා ද?

මේ අයට ඉස්සර ගෙයක්වත් නැතිව හිටියා කියලා ඔබ දන්නවා ද?

අපි මේ වෙනකොට දකින ඇතැම් හොලිවුඩ් සුපිරි නළු නිළියන් ඇතුළු ජනප්‍රිය පුද්ගලයින්ගෙන් ඇතැමෙකු, කාලෙකට ඉහතදී අඩුම තරමේ තමාට කියා ගෙයක්වත් නැතිව හිටපු අය කිව්වොත් ඔයා විශ්වාස කරන එකක් නෑ.

ක්‍රිස් පැට්

Slide 14 of 30: Starring in blockbusters such as Guardians of the Galaxy and Jurassic World, Chris Pratt is one of Hollywood's most in-demand stars. However, before finding fame, Pratt lived out of a van in Hawaii. In an interview, he said he made enough money to cover essentials such as gas, food, and fishing supplies. 

ඇවෙන්ජර්ස් චිත්‍රපටි මාලාවෙන් සහ ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටියෙන් ගොඩක් අය අඳුරගත්ත මේ චරිතය මේ වෙනකොට වැඩිම ඉල්ලුමක් තියෙන කෙනෙක් වුණත්, අතීතයේදී ඔහු තමාට කියලා ගෙයක් නැති නිසා, තමන්ගේ පුංචි වෑන් එක ඇතුළෙම ජීවත් වුණා කියලා සම්මුඛ සාකච්ඡාවකදී කියනවා. එහිදි එක එක තැන් වල වැඩ කරලා, ඒ ලැබෙන ආදායමෙන් තමයි එදිනෙදා ජිවිතය ගැටගහත්තේ කියලත් කියනවා. මේ වෙනකොට ඔහුගේ වත්කමේ වටිනාකම ඇ.ඩො. මි. 60ක්.

ඩැනියෙල් ක්‍රේග්

Slide 19 of 30: Before his acting career took off, the James Bond actor hopped from couch to couch and slept on park benches in London while studying at the National Youth Theatre because he had no money for rent. Work soon started to pick up and he made his first film debut in 1992 in The Power of One.

ජේම්ස් බොන්ඩ් කතාවෙන් ඔබ හොඳින් හඳුනන ඩැනියෙල් ක්‍රෙග් රංගනය හදාරන්නේ ලන්ඩනයේ ජාතික තරුණ රංගශාලාවේදී. ඔහුට ලන්ඩන් වල නැවතී ඉන්න තැනක් ගන්න සල්ලි නැති නිසා ඔහු උද්‍යාන වල බංකු වලත් නිදාගෙන ඉඳලා තියෙනවාලු.

එඩ් ෂිරීන්

Slide 22 of 30: Now one of the biggest musicians in the world, the English singer-songwriter used to live a very different lifestyle from the one of fame and fortune he leads today. When trying to make it in the music industry, he would couch surf between friends' houses while gigging. He said he even spent nights sleeping on the London Underground. 

මේ වෙනකොට ඉන්න ජනප්‍රියතම සංගීතඥයින්ගෙන් කෙනෙක් කිව්වොත් මම නිවැරදි වේවි. ඔහු ජනප්‍රිය තාරකාවක් වීමට එන ගමනේ, ඔහු අනන්තවත් යාලුවන්ගේ ගෙවල් වල රැය පහන් කරන්න පුලුවන්ද කියලා අහපු අවස්ථා තියෙනවාලු. එවගේම ලන්ඩන් උමං මාර්ගවල පවා ඉඳපු අවස්ථා තියෙනවා කියලා ඔහු සම්මුඛ සාකච්ඡාවකදී කිව්වා.

ජෙනිෆර් ලෝපෙස්

Slide 25 of 30: J-Lo’s desire to make it as an actress was hindered when she was forced to sofa surf because her parents didn’t approve of her decision to move to Hollywood. She was moving from place to place right up until she got her first break in Europe and later in Los Angeles.

ජේ-ලෝ ලොව ඕනෑම කෙනෙකු අඳුනන හොලිවුඩ් තාරකාවක්. ඇය සංගිතයෙන් වගේම රඟපෑමෙනුත් අතිදක්ෂයි කියන එක ඕන කෙනෙක් පිළිගනීවි. ඒත් ඇය හොලිවුඩ් වලට යන ගමනට මුලින්ම බාධාවක් ආවේ ඇගේ ගෙදරින්. ඉතින් දෙමාපියන්ගේ අකමැත්ත නිසා ඇයට ගෙදරින් උදව්වක් ඒකට ලැබුනේ නෑ. ඇයට සිද්ධ වුනෙත් තැන් තැන් වල තාවකාලිකව නැවතිලා ඉන්න.

ඔබ දැන් දකින චරිත කොච්චර ලස්සන ජීවිත ගත කළත්, එයාලා ඇවිත් තියෙන්නේ ලේසි පහසු ගමනක් නෙවෙයි. එතකොට ඔයා අහාවි මෙච්චර සල්ලි හම්බවුනේ එතකොට කොහොමද කියලා. සරළවම කිව්වොත්, තමන්ගේ උත්සාහය හා කැපවීම නිසා.

Share This