
මෙරට උද්ධමනය තවත් ඉහළට
ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට මැයි මාසයේ සමස්ත උද්ධමනය 45.3% දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති වාර්තාවේ දක්වා ඇත්තේ වාර්ෂික ආහාර උද්ධමනය 58% ක් ලෙස හා ආහාර නොවන උද්ධමනය 34.2% ක් ලෙසයි.
අදාළ වාර්තාව පහතින්,
