මෙතෙක් මිල ඉහල නොගිය එකම භාණ්ඩය ….

මෙතෙක් මිල ඉහල නොගිය එකම භාණ්ඩය ….

වත්මන් ආණ්ඩුව මේ වන විට පාලනයෙන් ගිලිහි ගොස් ඇති බවට සමගි ජනබලවේගය අවධාරණය කරනවා.

විපක්ෂනායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා මේ බව කියා සිටියා.

මේ අතර කොරෝනා වසංගතයට මුහුණ දෙමින් මෙරට සංවර්ධන කටයුතු වේගවත් කර ඇති බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද කළුතර පැවති වැඩසටහනකට එක්වෙමින් ප්‍රකාශ කළා.

මේ අතර සීඝ්‍රයෙන් භාණ්ඩ රැසක මිල ඉහළ යාම පිළිබඳ අදත් ස්ථාන කිහිපයකදී අදහස් පළ වුණා.

මේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලීන් ජයතිස්ස සහ අමාතය රමේෂ් පතිරණ යන මහත්වරුන්.

මේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ යන මහත්වරුන්.

මේ රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා.

Share This