මුඛ රෝග වැළැක්වීමට ජනතාව දැනුවත් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණක් – වෛද්‍ය ආනන්ද ජයලාල්

මුඛ රෝග වැළැක්වීමට ජනතාව දැනුවත් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණක් – වෛද්‍ය ආනන්ද ජයලාල්

මුඛ රෝග තත්ත්වයන් ඇති වීම වළක්වා ගැනීමට ජනතාව දැනුවත් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණ බව දන්ත සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ මාර්තු 20 වැනිදාට යෙදෙන ලෝක මුඛ සෞඛ්‍ය දිනය වෙනුවෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.

Share This