මීටර් 100 තරඟයේ ලෝකඩ පදක්කම යුපුන්ට

මීටර් 100 තරඟයේ ලෝකඩ පදක්කම යුපුන්ට

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්වේ අවසන් තරඟයෙන් යුපුන් අබේකෝන් එම ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

ඔහුට එම තරඟය අවසන් කිරීම සඳහා ගත වූ කාලය තත්පර 10.14ක්.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලක දී මීටර් 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනූ මෙරට ප්‍රථම මලල ක්‍රීඩකයා ලෙස යුපුන් අබේකෝන් ඉතිහාස ගත වනු ඇති.

Share This