මින්නේරිය නඟරයේ ගොවීන් විරෝධතාවයක

මින්නේරිය නඟරයේ ගොවීන් විරෝධතාවයක

මින්නේරිය නගරයෙන් මඩකළපුව – හබරණ ප්‍රධාන මාර්ගය හරස් කරමින් ගොවීන් විරෝධතාවයක නිරත වනවා.

ඒ තම වගාවන්ට රසායනික පොහොර ලබාදෙන ලෙස ඉල්ලමින්.

කවුඩුල්ල, මින්නේරිය, ගිරිතලේ සහ පරාක්‍රම සමුද්‍රය යන ගොවි සංවිධානවලට අයත් ගොවීන් පන් දහසකට අධික පිරිසක් මෙම විරොධතාවට එක්ව සිටින බවයි වාර්තා වුණේ.

මේ හේතුවෙන් දඹුල්ල – හබරන ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී තිබෙනවා.

Share This