මැඩෝනා දැඩි සත්කාර ඒකකයට[PHOTOS]

මැඩෝනා දැඩි සත්කාර ඒකකයට[PHOTOS]

ලෝකප්‍රකට පොප් ගායිකා මැඩෝනා බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

64 හැවිරිදි වියේ පසු වන මැඩෝනා මේ වන විට ඇමෙරිකාවේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඇය මෙම රෝගය හේතුවෙන් හුස්ම ගැනීමේ අපහසුවකින් පෙළෙන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබෙන්නේ.

Share This