මාෂිගේ උපන් දිනයට පුබුදු දුන්න තෑග්ග …

මාෂිගේ උපන් දිනයට පුබුදු දුන්න තෑග්ග …

පුබුදු චතුරංග කියන්න් ගොඩක් අය ආදරය කරන ජනප්‍රිය චරිතයක්.

පුබුදුගේ ආදරණිය බිරිඳත් ඒ වගේම හැමෝගෙම ආදරේ ලබන කෙනෙක් කියලා අපි දන්නවා.

නිර්මාණවලින් වැඩිය නොදැක්කත් වෙළෙද දැන්වීම්වලින් නම් අපිට මාෂිව දකින්න පුලුවන්.

ඉතින් අදට තමයි මාෂිගේ උපන් දිනය යෙදිලා තියෙන්නේ.

පුබුදු මාෂි ගැන මුහුණු පොතට මෙහෙම ආදරණිය සටහනක් එක් කරලා තියෙනවා.

“සුබ උපන් දිනයක් වේවා මගේ ආදරී, හොඳම බිරිඳ සහ මගේ හොඳම මිතුරිය හැමදාමත් ඔබ. මගේ ජිවිතේ දුෂ්කර මාවතේ ඔබ මා අසල සිටියා, ඔයා මට කොතරම් විශේෂද කියලා විස්තර කරන්න වචන නැහැ, අද දවස වෙනදාටත් වඩා සුවිශේෂ වෙන්න කියා මම ඔබට ප්‍රර්ථනා කරනවා. මගෙන් සුබ පැතුම්, සුබ උපන්දිනයක් වේවා!!!

Share This