මාර්වල් චරිතයකට පණ පොවන ආර්නොල්ඩ්

මාර්වල් චරිතයකට පණ පොවන ආර්නොල්ඩ්

ජනප්‍රිය හොලිවුඩ් රංගන ශිල්පී ආර්නොල්ඩ් ස්වාර්සනේගර් Marvel චිත්‍රපටයක චරිතයක් නිරූපණය කිරීමට නියමිත බව වාර්තා වනවා.

Men’s Health සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී ආර්නොල්ඩ් මේ පිළිබඳව අදහස් දක්වා තිබෙනවා.

කෙසේ නමුත් එම චරිතය භාරගන්නේ එය තමන්ට සුදුසු නම් පමණක් බව ආර්නොල්ඩ් පවසා තිබෙන බවයි හොලිවුඩ් ආරංචි මාර්ග පවසා තිබෙන්නේ.

Share This