මහීෂ් තීක්ෂණට නව තනතුරක් [PHOTOS]

මහීෂ් තීක්ෂණට නව තනතුරක් [PHOTOS]

ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ යුධ හමුදාවේ මහීෂ් තීක්ෂණ යුධ හමුදා සැරයන් නිලයට උසස් කර ඇති බව ශ්‍රී ලංකා යුධ හමුදාව නිවේදනය කළා.

මෙම උසස්වීම ලබා දී ඇත්තේ යුද්ධ හමුදාව නියෝජන කරමින් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම සඳහා ඊයේ (20) යුද හමුදා මූලස්ථානයේ දී සංවිධාන කර තිබූ උත්සවයකදීයී.

Share This