මහියංගනය පූජා භූමියක් ලෙස ප‍්‍රකාශයට පත් කෙරේ

මහියංගනය පූජා භූමියක් ලෙස ප‍්‍රකාශයට පත් කෙරේ

මහියංගනය පුද බිම පූජා භූමියක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින්.

ඊට අදාළ සන්නස් පත‍්‍රය ප‍්‍රදානය, මහියංගන චෛත්‍ය රාජයාණන්වහන්සේ සහ වළාකුළු බැම්ම ප‍්‍රතිසංස්කරණය කර සසුනට පූජා කිරීම මෙන්ම වැව මධ්‍යයේ ඉදිකෙරුණු අඩි 102 ක් උස හිටි පිළිම වහන්සේ සසුනට පූජා කිරීම ද ඊයේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

Share This