මහින්ද අත්අඩංගුවට ගන්න මහින්ද ඉල්ලයි

මහින්ද අත්අඩංගුවට ගන්න මහින්ද ඉල්ලයි

ගාලු මුවදොර අරගලයේ නිරතවන තරුණ තරුණියන්ට ප‍්‍රහාර එල්ල කල හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු පැවති ආණ්ඩුවේ සාමාජිකයින්ව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ලංකා ගුරුසේවා සංගමය ජනාධිපතිවරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

නව අග‍්‍රාමාත්‍ය ධූරය සඳහා ද සිය සංගමය දැඩිව විරෝධය පළකරන බවයි එම සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා කියා සිටියේ.

Share This