
මහජන අරගලය අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතුයි – රවී කුමුදේශ්
ගෝඨාභය රාජපක්ෂ මහතාට ජන සම්මුතිය තේරුම් ගැනීමට ඇති නොහැකියාව හේතුවෙන් නැවතත් රට අරාජිකත්වය කරා යොමු වන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසනවා.
එහි කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා කියා සිටියේ මහජන අරගලය අඛණ්ඩව ඉදිරියට ගෙනයෑම හැර මේ වන විට වෙනත් විකල්පයක් නොමැති බවයි.