මහකන්නයට පොහොර දේශීයව නිෂ්පාදනයට රජයේ අවධානය

මහකන්නයට පොහොර දේශීයව නිෂ්පාදනයට රජයේ අවධානය

මහකන්නයට අවශ්‍ය පොහොර දේශීයව නිෂ්පාදනය කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ ඒ සඳහා හැකියාව පවතින බවයි.
මහාපරිමාණ කාබනික පොහොර නිෂ්පාදකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.


කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා දැක්වූයේ මෙවන් අදහසක්.

Share This