මවක් වුණත් ලස්සනට ඉන්න ලංකාවේ රූ රාජිණිය – අලුත්ම Photos ටික මෙන්න

මවක් වුණත් ලස්සනට ඉන්න ලංකාවේ රූ රාජිණිය – අලුත්ම Photos ටික මෙන්න

මේ දිනවල ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබමින් විකාශනය වන  ටෙලි නාට්‍යය කිහිපයක ඇය මේ වන විට රඟ දක්වනවා.

එවගේම ඇය ජනප්‍රිය නිරූපිකාවක්, රූපලාවන්‍ය ශිල්පිනියක් වගේම රූ රැජිනක්.

මේ වෙන කවුරුවත් නෙවෙයි. ශ්‍රීමාලි ෆොන්සේකා.

විවාහක රූ රැජින තරගාවලිය නියෝජනය කරලා ඒ සඳහා රූ රැජන සම්මානය හිමිකර ගන්නට මේ අපූරු තැනැත්තියට අවස්ථාව ලැබෙනවා. පසුව රංගන ක්ෂේත්‍රයට පිවිසීමට අපූරු අවස්ථාවක් හිමිකර ගැනීමට ඇයට හැකියාව ලැබෙනවා. ඒ ඔස්සේ අද වන විට ටෙලි නාට්‍ය කිහිපයකටම සම්බන්ධ වෙන්න ඇයට අවස්ථාව ලැබෙනවා.  ඒත් සමගම  රූපවාහිනී වෙළඳ දැන්වීම් වලටත් දායක වෙන්නට ඇය අවස්ථාව උදාකර ගන්නවා.

නිරූපණයට අවතීර්ණ වෙලා රූපලාවන්‍ය ශිල්පිනියක් ලෙස කටයුතු කරත් ඇය මේ වන විට රූපලාවණ්‍ය තරමක් ඈත්වෙලා කියල තමයි සඳහන් කරන්නේ.

ඇගේ දියණිය මේ වන විට සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීලා සිටිනවා. ඇගේ බලාපොරොත්තුව නීතිඥවරියක් වෙන එක කියලා තමයි ඇයි කියන්නෙ.

ඇය හොඳ මවක් විදියට හඳුන්වනවාටයි ශ්‍රීමාලි කැමති. ශ්‍රීමාලි  කියන චරිතය බොහොම සුහද අනිත් අයත් සමග නිහතමානි ලෙස කටයුතු කරන්නට කැමති කෙනෙක් කියල තමයි ඇය අපිත් එක්ක කිව්වේ.

මේ තියෙන්නේ ඇගේ හරිම ලස්සන සිත් ඇදගන්නා ඡායාරූප පෙළක්

Share This