![මලයාලම් සිනමා තරුව ඇනා දමිළ සිනමාවට[PHOTOS] මලයාලම් සිනමා තරුව ඇනා දමිළ සිනමාවට[PHOTOS]](https://news24.lk/wp-content/uploads/2023/06/01Thumbnail-66.jpg)
මලයාලම් සිනමා තරුව ඇනා දමිළ සිනමාවට[PHOTOS]
මලයාලම් සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පිණියක් වුන ඇනා බෙන් දමිළ සිනමාපටයක රංගනයෙන් දායක වීමට නියමිත බව වාර්තා වනවා.
ඇනා තම පළමු දමිළ සිනමාපටය ලෙස කොට්ටුක්කාලී නම් චිත්‍රපටයේ රංගනයෙන් දායක වීමට නියමිතයි.
මලයාලම් සිනමාවේ ජනප්‍රිය තරුවක් වූ ඇනා හෙලන්, කප්පෙලා, සාරා, නයිට් ඩ්‍රයිව් මෙන්ම මේ වසරේ අති සාර්ථකව ප්‍රදර්ශනය වූ කාපා චිත්‍රපටයේද රංගනයෙන් දායක වී තිබෙනවා.
තවමත් 27 හැවිරිදි වියේ පසුවන ඇනා සමඟ මෙම දමිළ සිනමාපටයේ රංගනයෙන් දායක වන ප්‍රධාන නළුවා කවුරුන්දැයි තවමත් වාර්තා වී නැහැ.


