මම මගේ කතාවේ “සුරංගනාවියක්” – ශලනි (Photos)

මම මගේ කතාවේ “සුරංගනාවියක්” – ශලනි (Photos)

ශලනි තාරකා කියලා කියන්නේ විවිධ හේතු නිසා කාලෙන් කාලෙට ගොඩක් දෙනෙක් අතර කතාබහට ලක්වුනු නිළියක්.

හොඳට වඩා ගොඩක් වෙලාවට ශලනිට ලැබෙන්නේ විවේචන සහ නින්දා.

ඒ සේරම මැදින් ශලනි ආපු මේ ගමන හරි අපූරුයි.

May be an image of person, child, standing, balloon and outdoors

ශලනි කියන්නේ දක්ෂතම ඒ වගේම ජනප්‍රියතම නිළිය වශයෙන් සම්මාන දිවිත්වය එක වරම ලබා ගත් රංගන ශිල්පිනියක්. ඒක තමයි ඇගේ රංගනයට ලැබුණු ඉහළම උපහාරය.

ශලනි රංගනයෙන් දායක වූ ටෙලි නිර්මාණයන්ද මේ දින වල වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර ඔස්සේ විකාශය වනවා.

May be an image of person, child and outdoors

තාමත් තනිකඩව ජීවත්වෙන ශලිනි ‌ගෙවුනු 16 වෙනිදා සමරන්නේ 31 වෙනි උපන් දිනයයි.

ශලනි ගේ පවුලේ ළඟම හිත මිතුරන් කීපදෙනෙක් එකතු කරගෙන ලස්සනට පුංචි සාදයක් මේ වෙනුවෙන් ශලනි සංවිධානය කරලා තිබුණා.

May be an image of 1 person and balloon

ඉතින් තමන්ගේ තිස් එක් වැනි ජන්ම දිනය දවසේ මුහුණ පොතේ අපූරු පණිවිඩයක් ශලනි විසින් පළ කරනවා…

“its my 1st day of 31st year today thank you so much all your lovely birthday wishes im so glad to receive all your love much love.” “අද මගේ 31 වැනි උපන් දිනය. ඔයාලා හැමෝගෙන්ම ලැබුණු සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි. හැමෝටම මම ගොඩක් ආදරෙයි…”

May be an image of 3 people, people standing, indoor and text that says "Hoppy All mages here are opyighted the ephotographer who createdt them Photographer Dumila Kalpa 0777850094 SHALANI THARAKA'S BIRTHDAY CELEBRATION ARTZ PHOTOGRAPHY"
May be an image of 3 people, people standing, indoor and text that says "apy ê All mages here by the photographer who created them Photographer Dumila Kalpa 0777850094 0ে SHALANI THARAKA'S BIRTHDAY CELEBRATION ARTZ PHOTOGRAPHY"

එවගේම, ඇගේ ෆොටෝ ටික අප්ලෝඩ් කරලා, ශලනි මුහුණු පොතට මෙහෙම සටහනකුත් එක්කළා. “I’m the princess of my own fairytale” “මම මගේ කතාවේ සුරංගනාවියක්”

එහෙම කිව්වේ නම් ඇයට අපහස, චෝදනා කරන අයට කියලා නම් හැමෝටම තේරුණා.

May be an image of 1 person, cake and text that says "Ho Bit ” Photographer Dumila Kalpa 0777850094 ©90 SHALANI THARAKA'S BIRTHDAY CELEBRATION ARTZ"
Share This