
මධ්‍යම පාන්තික නිවාස අලෙවියෙන් ඩොලර් ලක්ෂ 5 කට වැඩි ආදායමක
මධ්‍යම පාන්තික නිවාස අලෙවි කිරීමේ ව්‍යාපෘතියෙන් මේ වන විට ඩොලර් 5 ලක්ෂ දෙහස් 170ක මුදලක් උපයාගෙන ඇති බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය පවසනවා.
එය මෙරට මුදලින් රුපියල් මිලියන 181ක් බව සදහන්.
විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් සදහායි මෙම නිවාස අලෙවි කර ඇත්තේ.