මඩුගල්ල ICC ඉතිහාසය අලුත් කරයි

මඩුගල්ල ICC ඉතිහාසය අලුත් කරයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරුන්ගේ ප්‍රධානී රංජන් මඩුගල්ලේ මහතාට ටෙස්ට් තරග 200 ක තරග තීරක ලෙස කටයුතු කරන ලද පළමු තරග තීරකවරයා වීමේ අවස්ථාව හෙට උදාවනවා.

ඒ හෙට ආරම්භවන බටහිර ඉන්දීය කොදෙව් – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේදීයි.

රංජන් මඩුගල්ලේ මහතා ලොව තරග තීරකවරුන් අතර ජ්‍යෙෂ්ඨතමයා ලෙසයි සැලකෙන්නේ.

ටෙස්ට් තරග 100 සහ 150 ක සීමාව පසුකළ පළමු තරග තීරකයා ලෙසින්ද ඔහු වාර්තා පොත් අතරට එක්ව සිටිනවා.

Share This