![මට වාසනාව ගෙනත් දුන්නේ මගේ කොණ්ඩේ – සඳනි ප්‍රනාන්දු[PHOTOS] මට වාසනාව ගෙනත් දුන්නේ මගේ කොණ්ඩේ – සඳනි ප්‍රනාන්දු[PHOTOS]](https://news24.lk/wp-content/uploads/2023/03/01Thumbnail-2023-03-30T163938.844-1.jpg)
මට වාසනාව ගෙනත් දුන්නේ මගේ කොණ්ඩේ – සඳනි ප්‍රනාන්දු[PHOTOS]
සඳනි ප්‍රනාන්දු කියන්නේ වෙළඳ දැන්වීම් කලාව හරහා ටෙලි නාට්‍ය කලාවට එකතු වුන කා අතරත් ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිණියක්.
මෑතකදී සම්මුඛ සාකච්ඡාවකට එකතු වුන සඳනි කියලා තියෙන්නේ රංගනයෙන් ඇයට මේ තරම් දුරක් එන්න වාසනාව ලැබුනේ තමන්ගේ පෙනුම නිසා කියලා.
ඒ වගේම ඇයට පිහිටලා තියන ලස්සන කර්ල් කොණ්ඩෙ නිසා තමන්ට මේ තරම් දුරක් රංගන ක්ෂේත්‍රයේ එන්න පුළුවන් වුනා කියලා ඇය කියලා තියනවා.
ඇගේ මේ කර්ල් කොණ්ඩෙට ආදරේ කරන ප්‍රේක්ෂකයෝ ගොඩාක් ඉන්නවා කියලාත් ඇය කියනවා.


