
භාණ්ඩ වර්ග කිහිපයක ආනයන සීමා ලිහිල් කෙරේ
භාණ්ඩ වර්ග 10ක් සඳහා පනවා තිබු ආනයනික සීමා අද සිට ක‍්‍රියාත්මක වන පරිදි ලිහිල් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ ඊට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කළ බවයි.
මේ අනුව, රූපවාහිනී කැමරා, ක‍්‍රීඩා උපකරණ, ෆයිබර් බෝඩ් ඇතුළු උපකරණය කිහිපයක ආනයන තහනම ලිහිල් වනු ඇති.