බොස්ට්වානාහී රූ රැජින  ශ්‍රී ලංකික සම්භවයක් සහිත තරුණියක්

බොස්ට්වානාහී රූ රැජින ශ්‍රී ලංකික සම්භවයක් සහිත තරුණියක්

ශ්‍රී ලංකික සම්භවයක් සහිත තරුණියක් බොස්ට්වානාහී පැවැති රූ රැජින තරගයකින් ජයග්‍රහණය කර තිබෙනවා.

මිස්ටීම් ඉන්ටර්නැෂනල් බොස්වානා 2021 තරගයට ඉදිරිපත් වූ ගිම්හානි පෙරේරා ජයග්‍රාහණය කර ඇති බව විදෙස් වාර්ථා සඳහන් කළා.

තවමත් 17 වැනි වියේ පසුවන ඇය පිලිප්වේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග කර ඇති බව සඳහන්.

තරගකාරියන් 42 දෙදෙනෙකු අතරින් ඇය රූ රැජින ලෙස තේරීපත් වූ බව සඳහන්.

ගිම්හානි පෙරේරා ඉදිරියේදී බොස්වානා නියොජනය කරමින් ඉන්දියාවේ පැවැත්වෙන රූ රැජින තරගාවලියකට සහභාගී වීමටද නියමිතව තිබෙනවා.

Share This