බොරතෙල් මිල තවදුරටත් ඉහළට

බොරතෙල් මිල තවදුරටත් ඉහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ සටහන් වූයේ ඩොලර් 108යි ශත අටක් ලෙසයි.

අමෙරිකානු WTI තෙල් බැරලයක මිල ඩොලර් 107යි ශත 30ක් ලෙස සටහන් වුණා.

මේ අතර ලෝක වෙළඳපොලේ තෙල් මිල සමනය කිරීම සඳහා ඔපෙක් සංවිධානය විසින් එකඟ වී තිබූ නිෂ්පාදනය ඉහළ නැංවීමේ ඉලක්කය මෙතෙක් ළඟාවී නොමැති බව විදෙස් වාර්තාවල සඳහන්.

Share This