බූවි එක්ක කුරුල්ලෝ බලන්න ගිය සජිත[PHOTOS]

බූවි එක්ක කුරුල්ලෝ බලන්න ගිය සජිත[PHOTOS]

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වගේම දක්ෂ ගායකයෙකු වන සජිත අනුත්තර පහුගිය දවසක හම්බන්තොට කුරුළු උද්‍යානයට ගිහින් තිබුනා.

සජිත ඒ විනෝද චාරිකාව ගිහින් තියෙන්නේ තමන්ගේ පුංචි පුතයි ආදරණීය බිරිඳ බුවී සහ ඇගේ පවුලේ අයත් එක්ක.

ඒ ගමනේදී ගත්ත අපූරු චායාරූප වගයක් සජිත තමන්ගේ මුහුණුපොතට එකතු කරලා තිබුනා.

Share This