බ්‍රිතාන්‍ය රජුගේ ප‍්‍රංශ සංචාරය කල් යයි

බ්‍රිතාන්‍ය රජුගේ ප‍්‍රංශ සංචාරය කල් යයි

බ්‍රිතාන්‍යයේ 3 වැනි චාල්ස් රජුගේ ප‍්‍රංශ සංචාරය කල් දමා තිබෙනවා.

ඒ ප‍්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ගේ ඉල්ලීමකට අනුවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප‍්‍රංශයේ මේ වන විට යෝජිත විශ‍්‍රාම පනතට එරෙහිව විරෝධතා ක්‍රියාත්මක බවයි.

පැරිස් සහ බ්‍රෝඩෙක්ස් ප‍්‍රදේශවල විරෝධතා පැවති අතර ඇතැම් ස්ථානවල විරෝධතාකරුවන් ප‍්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

Share This