
බස්නාහිර මහ නගර සංවර්ධන සැළසුම කඩිනමින් ඇරඹීමට උපදෙස්
බස්නාහිර මහ නගර සංවර්ධන සැළසුම කඩිනමින් ආරම්භ කරන ලෙස අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
අවසන් සමාලෝචනය සිදුකර මාස 3ක් ඇතුළත ඉදිරි කටයුතු සිදුකරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ.
ඒ බස්නාහිර මහ නගර සංවර්ධන සැලසුම පිළිබද නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී යි.