බලපත‍්‍ර නොමැති ගිනි අවි භාරදීමට ජූලි 31 වැනිදා දක්වා සහන කාලයක්

බලපත‍්‍ර නොමැති ගිනි අවි භාරදීමට ජූලි 31 වැනිදා දක්වා සහන කාලයක්

දකුණු සහ බස්නාහිර පළාත්වල සිදුවන ප‍්‍රචණ්ඩකාරී අපරාධ සම්බන්ධයෙන් දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයාට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට මහජන ආරක්ෂක අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම අනවසර හෝ බලපත‍්‍ර නොමැති ගිනි අවි භාරදීමට ජූලි මස 31 වැනිදා දක්වා සහන කාලයක් ලබාදීමට ද කටයුතු කර ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සදහන් කළේ.

Share This