
බන්දුල හස්තියා අවසන් ගමන් යයි
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ රඳවා සිටි බන්දුල නමැති 79 හැවිරිදි හස්තියා අද අළුයම මියගොස් තිබෙනවා.
සත්වෝද්‍යාන ආරංචිමාර්ග සඳහන් කලේ හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මෙම සත්වයා මිය ගොස් ඇති බවයි.
කෙසේ වෙතත් වහා ක්‍රියාත්මක වූ පශු වෛද්‍යවරුන් හස්තියාට අවශ්‍ය ප‍්‍රතිකාර ලබාදීමට උත්සාහ කර ඇති ඇති අතර ඒ වනවිටත් සිදුකර ඇතත් ඒ වනවිට එම සත්වයා මියගොස් සිටි බව සඳහන්.