බන්ඩි පොහොර මිල රුපියල් 1000 කින්  පහළට.

බන්ඩි පොහොර මිල රුපියල් 1000 කින් පහළට.

බන්ඩි පොහොර හෙවත් MOP කිලෝග්‍රෑම් 50 ක පොහොර මිටියක් හෙට සිට රුපියල් දහසකින් අඩු කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ අනුව මේ වනවිට රුපියල් 15000 ක් ව පතින පොහොර මිටියක් හෙට සිට රුපියල් 14,000 කට මිලදී ගතගත හැකි වනු ඇති.

මෙම යල කන්නය ආරම්භයේ දී රුපියල් 19,500 සිට රුපියල් 15,000 දක්වා ද බන්ඩි පොහොර මිල රුපියල් 4,500 කින් අඩු කිරීමට රජය කටයුතු කලා.

Share This