බත්, කොත්තු සහ ප්ලේන්ටි මිල පහළට

බත්, කොත්තු සහ ප්ලේන්ටි මිල පහළට

කොත්තුවක, බත් පැකට්ටුවක සහ ප්ලේන් ටී ඇතුළු ආහාරපාන වර්ග කිහිපයක මිල ගණන් පහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය කටයුතු කර තිබෙනවා.

එහි සභාපති අසේල සම්පත් කියා සිටියේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල මේ වනවිට අඩුවී ඇති බවත්, ලබන සඳුදා ගෑස් මිල අඩුවීමට නියමිතව පවතින බැවින් මෙම තීරණය ගත් බවයි.

එසේම බේකරි නිෂ්පාදන මිලද ඉදිරියේ දී පහළ යනු ඇති බව ද වාර්තා වනවා.

Share This