ප‍්‍රතිත‍්‍රස්ත පනත් කෙටුම්පත මේ මාසයේ දී පාර්ලිමේන්තුවට

ප‍්‍රතිත‍්‍රස්ත පනත් කෙටුම්පත මේ මාසයේ දී පාර්ලිමේන්තුවට

ප‍්‍රතිත‍්‍රස්ත පනත් කෙටුම්පත මේ මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

අදාළ පනත් කෙටුම්පත පිළිබඳ සියලූ‍ පාර්ශව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

Share This