පොහොට්ටුවේ සහය අගමැතිට මන්ත‍්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද

පොහොට්ටුවේ සහය අගමැතිට මන්ත‍්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට පොදුජන පෙරමුණ සහයෝගය ලබාදෙන බව එහි මහලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.

ඔහු සදහන් කලේ ජනාධිපතිවරයාගේ තීරණය අනුව කැබිනට් අමාත්‍යධූර භාරගැනීම සම්බන්ධයෙන් සලකා බැලෙන බවයි.

මේ අතර ජනාධිපතිවරයා විසින් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම කැඳවා තිබෙනවා.

එම හමුව පෙරවරු 10 ට ආරම්භ වීමට නියමිත බවයි පක්ෂ මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කලේ.

Share This