පුහුණු උපාධිධාරීන්ට සුභ ආරංචියක්.

පුහුණු උපාධිධාරීන්ට සුභ ආරංචියක්.

දැනට පුහුණුවීම් ලබමින් සිටින උපාධිධාරීන් 53,000ක පිරිස මාස තුනක් ඇතුලත රාජ්‍ය ආයතනයන්හි සේවා සඳහා යොමු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ බව කියා සිටියා.

අධ්‍යාපන අමාත්‍ය, දිනේෂ් ගුණවර්ධන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන්ට එහි වගකීම පැවරීමටද ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.

Share This