පුපුරන ද්‍රව්‍ය තොගයක් ප‍්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට

පුපුරන ද්‍රව්‍ය තොගයක් ප‍්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට

බලපත‍්‍ර නොමැතිව රුපියල් ලක්ෂ 18 කට අධික පුපුරන ද්‍රව්‍ය තොගයක් කැබ් රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු දොම්පේ, පනන්වල ප‍්‍රදේශයේ දී විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම මෝටර් රථයේ තිබී ඇමෝනියා නයිට්ට්‍රේට් කිලෝ 25 ක් මහ රුපියල් ලක්ෂ 5 ක මුදලක් සොයා ගැණුනා.

අත්අඩංගුවට ගත් සැකකරු දොම්පේ ප‍්‍රදේශයේ පදිංචි 41 පුද්ගලයකු වන අතර ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා පොලීසියට බාර දී තිබෙනවා.

Share This